Wednesday, August 1, 2007

පොඩි පුතු ඩියෝන්.....

පුරා සඳ සේ දිලෙන
රැ අඳුරු ගගනතේ
සතුට අරගෙන අවුත්
අපේ පොඩ් ලෝකයට...

ලග නැතත් හැම විටම
කිරි සිනා හඬ නුඹේ
හීනයක්‌ සේ ඇසේ
නිබඳවම මගෙ හදට

(2007 ජූලි 29 වෙනිදා මෙලොව එළිය දුටු රන්දුනු පවුලේ දැනට ඉන්න එකම උරුමක්‌කාර චූටි පුතු ඩියෝන් වෙනුවෙන් )

සාලි බාප්පා

2 comments:

දසුන් සමීර වීරසිංහ said...

සාලිය බාප්පාට සුබ පැතුම. ලඟදීම තාත්ත කෙනෙක් වෙන්න ලැබේවා!

Anonymous said...

මගේනුත් සුබපැතුම්!!

:-)